
සිත්තම් කිරීම හුදෙක් නොව කලාවක්
එය.................
සිතුවිලි සම වදින භාවනාවක් වැන්න...
මහදෙහි ඇදි සිතුවිලි සිතුවමක් ලෙසින්,
සිත්තම් කලෙමි මෙලෙසින ....
ඇරයුම් කරමි මෙලෙසින්
සිත්තම් කරන්නට ඔබ හද ඇදි සිතුවිලි සිත්තම්
ම සිත් අඩවියේ රිසි ලෙසින්......