Friday, February 6, 2009

සිත්ත්ම් කල සිතුවම් ‍ලෙසින් නව බ්ලොග් අඩවියක්


සිත්තම් කිරීම හුදෙක් නොව කලාවක්
එය.................
සිතුවිලි සම වදින භාවනාවක් වැන්න‍‍‍‍...
මහදෙහි ඇදි සිතුවිලි සිතුවමක් ‍ලෙසින්,
සිත්තම් කලෙමි මෙලෙසින ....
ඇරයුම් කරමි මෙලෙසින්
සිත්තම් කරන්නට ඔබ හද ඇදි සිතුවිලි සිත්තම්
ම සිත් අඩවියේ රිසි ලෙසින්......